අවුරුදු 12 කට කලින් මගේ මිනිය හම්බ වෙන්න තිබ්බ තැන මෙතන!! . (කැමතිනම් කියවන්න) මම වැඩ කරපු ජරාම තැනක්, නැවතිල හිටියෙ මේකේ BASEMENT එකේ, වැඩ කරේ උඩ LAUNDRY එකේ.. අයිතිකාරයො 2, උන්ගෙ ගෑනු 2යි මාව නොමරා මරල වැඩ ගත්ත Agreement එකක් නිසා.. වෙන තැනක වැඩට යන්න බැරි විදියටත් , මට ලංකාවට යන්නත් බරි වෙන...