1. R

    උපයන විට බද්ද ගැන තීරණය කල් තියයි !!!!

    උපයන විට බද්ද ගැන තීරණය කල් තියයි (රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු) මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු...
  2. R

    අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

    මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල ) මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
  3. R

    රෙජිනෝඩ් කුරේ මිය යයි.. (පෙරහැර ඉක්මනින්ම පටන්ගනියි දෙයියනේ !!!)

    හිටපු අමාත්‍යවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ පස්වරුවේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත. පළාත් පාලන මැතිවරණ ට ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන් තෝරා ගැනීමට අදාල රැස්වීමකට වාද්දුවේ හෝටලයක දී...
  4. R

    අනාවැකි අංක 3 -ලංකාවට ඉන්දියන් රුපියලේ සහය ;

    ඔන්න අදත් උබලට අලුත් අනාවැකියක් අරගෙන ආවා . ලංකාවට ඉන්දියන් රුපියලේ සහය ; VOSTRO මේකේ ගුඩ් නිවිස් එකයි bad නිවුස් එකයි දෙකක් තියෙනවා , ඉස්සෙල්ල ගුඩ් නිවුස් ටික කියන්නම් 1) ලංකාවේ වෙළද පොලේ ඉන්දියානු භාණ්ඩ සුලබ වීම (මෙච්චර දවසක් කොස් ඇට තම්බන් කාපු උබලට ලාබෙට හාල් ,පිටි, අල , පරිප්පු ටිකක්...
  5. R

    සංචාරක වීසාවලින් මැලේසියාවට යන්න හැදූ 23ක් නවතයි

    සංචාරක වීසාවලින් මැලේසියාවට යන්න හැදූ 23ක් නවතයි (යොහාන් භාසුර) සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට කළ උත්සහයන් තුනක් වළක්වා පුද්ගලයින් 23 ක් පසුගිය දින තුළදී හරවා යැවූ බවත් මැලේසියාව බලා පිටත්ව යන පුද්ගලයන් පිළිබඳව ගුවන්තොටුපොලේදී කරන විමර්ශන දැඩි කර ඇති බවත් ශ්‍රී ලංකා...
  6. R

    ග්‍රීස් යකා බේරාගත් හැටි.

    මේක ටිකක් දිග කතාවක්, හැබැයි කලබල වෙලා පොඩි දෙයක් ලොකු කරගෙන ජාතිවාදී ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැතිව , පරිනත විදිහට විසගත්ත විදිහ ගැන පාඩමක් ගන්න පුලවන් 2011අවුරුද්ද වෙනකොට මා අම්පාර දිස්ත්‍රික්කය භාර දිසාපති .මේ කාලෙට සම්බන්ධ සිද්දියක් හදිස්සියෙ මතක් වුනා.ඔය කාලෙදි තමයි රත්න පුරේ කහවත්තෙ...
  7. R

    මහවැලි අධිකාරියේ එකෙක් පවුලේ එකෙක් උනහම

    වික්ටෝරිය ජලාසේ අස්සේ ඇවිදලා ඔක්කොම youtube දන්නා පුළුවන් හොද වෙලාවට LTTE යුද්දේ කාලේ youtube පිස්සෝ හිටියේ නෑ
  8. R

    රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම

    මේ සටහන ලියන්නේ මේ හා අදාළව විමසුමක් සිදු වූ නිසා. විග්‍රහ කරන්න නොගොස් කෙළින්ම දත්ත වලට යන්නම්. විග්‍රහ නැතත් දත්ත කතා කරයි. පහළින් තියෙන්නේ පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ව්‍යාපාර වලින් අයබදු හා ලාභාංශ ලෙස ඉපැයූ ආදායම. මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර...
  9. R

    නායකයන් තේරීමේදී බ්‍රිතාන්‍යයෙන් ආදර්ශයක්

    නිදහසින් පසු වසර 74ක් පුරා රට සංවර්ධනය කරා ගෙන යන්නට නායකයන් තෝරා ගත් ආකාරය නිවැරැදි දැයි සිතා බලන්නට දැන් කාලය පැමිණ තිබේ. මෙකී සියවස් කාලකට සමීප කාලයක් තුළ අප එකී කාලයට සාපේක්ෂව අගය කළ හැකි සංවර්ධනයක් කරා එළඹියේ නම් එම කාර්යය කළ යුතු නැත. එහෙත් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් සංවර්ධනය කරා...
  10. R

    ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ?

    ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ? ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද නැද්ද ? මේ ප්‍රශ්නය මම ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් උගන්නා සිසුන් පිරිසකට යොමු කළෙමි. සමහරු ඔව් කීහ . සමහරු නෑ කිහ . ඉන්පසු මගේ අදහස් දැන ගැනීමේ කුහුලින් ඒ සියලු දෙනා බලා සිටියෝය. මේ සමග ඇරඹුණු කතා බහ ප්රෝජෙක්ට් මැනේජ්මන්ට්...
  11. R

    ඇයි ලංකාවේ උන් මෙච්චර මෝඩ ???

    //මම මේ දේ කරන්න කලින් හිතුව ඔයාලගෙන් අහල බලන්න දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ විදියට FB15 එන්ජින් එකකට ලොකු Alternator එකක් සවි කරලා. එකෙන් එන current එක නිසාන් leaf Battery එක charge කරන එකේ වාසි මොනවාද? අනිත් එක මේකේ පිටිපස්සෙන් තමය් මේක වහනයට බොඩිය කපල සවි කරන්නේ. කියපු විදියට 400kg වගේ...
  12. R

    අලුත් බද්ද

    මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට පඩි ගෙවීම තවදුරටත් කල නොහැකි නිසා ඔවුන්ට පඩි ගෙවීම සඳහා මේ බදු උපයෝගි කර ගනී. එනම් ඔබ බදු ගෙවන්නේ අත පය හතර හොඳට ඇති නිකමෙකුට පින් පඩි ගෙවීම සඳහාය. ඉන්දියාවට හරි පලයල්ලා
  13. R

    රටවල් දියුණු කරන්නේ මෙහෙමයි ...

    ව්‍යාපෘති ගන්න මෙරට ලොක්කන්ට පගාව දුන් ඕස්ට්‍රේලියානුවන් 2ක් අඩංගුවට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය...
  14. R

    ලංකාවේ හොටෙල් offers විනාස කරන ට්‍රැවල් youtube හැතිකරේ

    මුන් කරන්නේ ට්‍රැවල් කියා කියා නිකන් හොටෙල් වල ලගිනවා පිනට කකා , තව හොටෙල් එක ප්‍රොම්ට් කරනවා (එකනම් කමක් නෑ ) ඊට පස්සේ හොටෙල් එහෙ උන් අපි ඇහුවම කලින් තිබ්බ ගානට වඩා 3 ගුණයක් වැඩියෙන් තමයි ගාන කියන්නේ සති 2කට කලින් 17000 ට තිබ්බ triple room එක දැන් ඇහුවම 43000 යි හොදම දේ තමයි මේ youtube...
  15. R

    ළමාරක්ෂණ අධිකාරිය බුදිද ??????

    වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත. නගරාධිපතිනියගේ ද...
  16. R

    පුලුවන් තරම් ඉක්ක්මනට මේ කාලකන්නි රටෙන් පිටවෙලා පලයල්ලා ...

    පුලුවන් තරම් ඉක්ක්මනට මේ කාලකන්නි රටෙන් පිටවෙලා උබලගෙ ලමයින්වත් අරගෙන පලයල්ලා ... මෙකේ හෙටක් නෑ
  17. R

    IMF 2.9 USD B සිරවෙලා නැවතිලා නැතිනම් සිමාවක .....

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ප්‍රධාන අංග හතකින් සමන්විත වේ. 1. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා මූල්‍ය ආදායම ඉහළ නැංවීම. ලෝකයේ අඩුම ආදායම් මට්ටමකින් ආරම්භ වන මෙම වැඩසටහන මගින් ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණවලට පුද්ගලික ආදායම් බද්ද වඩාත් ඉදිරියට ගෙන...

    No contents