Laptop 1 ගන්ට කීල බැලුවේ.....
Metropolitan ලගේ,
Acer i5 8 RAM, 1TB hard, 2GB VGA, තිබේ 91කට...
මෙන්න බාන්ඩේ - http://www.mcentre.lk/laptops/acer-aspire-e5-575g-intel-core-i5-7th-gen-8gb-ram-1tb-hdd-nvidia-2gb-vga-15-6-led.html
කලින් තිබ්බෙත් acer 1ක්, 5 years විතර use කොලා... බැට්ටි problem...