හැම තැනම පොස්ට් දකිනව අරව දෙනව මේව දෙනව කියල මෙලෝ දෙයක් දුන්නෙ නෑ කියල. ආං ඒක හින්ද මේක දාන්නෙ
මම කිවුවෙ නෑ වොට් කෙරුව සේරම අයට තැගි දෙනව කියල. පැහැදිලිවම මේ තෙඩ් එකේ කියල තියනව බෙදන දේවල් මොනාද, බෙදන්නෙ කොහොමද, කියන එක.
මේ තියෙන්නෙ දැනට ගිනුම් බෙදල දුන්න ලිස්ට් එක.
Lynda
your_love...