ගොඩ කාලෙකින් බැලුවෙ නෑ. ඉස්සරනම් ඉතිං ac milan. sleeping giant of the europe. beckham, pirlo, maldini, nesta, kaka, ronaldinho, gattuso, Seedorf හම්මේ :love::love: ආයෙ බර්සිලෝනා :lol: සහ arsenal තමයි. දන්න තරමින් arsenal දැන් ෆෝම් එකේ නෑ කියල තමයි ආරංචිය. හැබැයි ළඟදී නම් මැච් එකක් බැලුවෙ නෑ...