බියට්රිස්ගේ_එලුවා
මිනිසෙකු සතු ශක්තිය නොදැන ඉපදී මියයන මිනිසුන් කොපමණද? මම දුප්පත්, මම මෝඩයි, මට කිසිම හැකියාවක් නෑ, සමහර ජීවිත කතා දිහා බලද්දි මේව සාධාරන පිළිතුරු නෙමෙයි කියල තේරෙනව.සාර්ථක මිනිසුන්ගේ ජීවිත වලට නිකන්ම අවස්ථාවන් පහල උනා නෙමෙයි, ඔවුන් බය නැතිව ඉස්සරහට අඩියක්තියද්දි ඉදිරියට...