කුජ වල ගතිලක්ශන වෙන්නේ යටපත් කරලා තියා ගන්න එක, එඩිතර කම, බය නැති කම, තනි මතය, වගේ දේවල්, 7 කියන්නේ විවාහයට අදාළ කොටුව. ගලපලා බලන්න ඔය දෙක. ඒ වගේම කුජ 7 ගෑණු නම් ආකර්ශනීය ලස්සනක් තියෙන්නේ වගේම, තනි මතයට ගොඩක් නබුරුයි. කුජ 7 ම පිරිමියෙක් බැන්දොත් දෙන්නගෙම ගති බොහො දුරට සමාන නිසා එකට ඉන්න පුළුවන්...