ඉස්සර නම් මොබයිල් සෑහෙන්න අඩුයි. දැන් නම් ගොඩක් කම්පැනි වල කරනවා. Pearson, Dialog, 99X, Tiqri, Calcey Technologies, Codegen, IFS, Mitra, Creative Software, Aeturnum, Epic Lanka, Virtusa ආදී මෙකි නොකී හැම එකකම වගේ තියනවා. සැලරි වල නම් එහෙම ලොකු වෙනසක් දකින්න නෑ. හැබැයි සැලරි අඩුවක් නෑ අනිත් ඒවාට...