1. Hirash

    Inside IFS (IFS ඇතුලත)

    උඹ QA ද?
  2. Hirash

    Inside IFS (IFS ඇතුලත)

    මොනවද බන් උඹල කරන technologies?
  3. Hirash

    mac vs PC

    Spec එක කොහොමද? ගාන කීයද? Mac වල ගනන් දැක්කම තරු පේනව
  4. Hirash

    New IT Companies

    ගොඩක් ඒවට කෙල වේගෙන එනව පේන නිසා දැන්ම පඩි එහෙම කපල පටන් අරන් තියෙන්නෙ. ඉස්සර හම්බ වෙච්ච අමතර දේවල් ඔක්කොමත් නැති වෙයි කාලයක් යනකන්. කොච්චර කාලයක්ද කියල කියන්න දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්
  5. Hirash

    New IT Companies

    Place එක අවුලක් නෑ බන්. Technologies එහෙම හොඳයි. Agile Practices නම් ගොඩක් projects වල නෑ. මැරීගෙන වැඩ කරන්න වෙන්නෙ නෑ. ඉන්න එවුන්ගෙනුත් ගොඩක් අය හොඳයි
  6. Hirash

    What is your salary (2019)

    Age : 27 Experience : 3 years Salary : LKR 140K Aprox Field : IT
  7. Hirash

    New IT Companies

    :yes:
  8. Hirash

    Android Smart Watch

    TicWatch Express අමාරුවෙන් දවසක් අදින්න පුළුවන්. අනික් ඒවා පට්ට ගනන්නේ බන්
  9. Hirash

    New IT Companies

    වැඩ අනුව තමා working hours නම්. හොඳ තැනක් දන්න තරමින් නම්
  10. Hirash

    New IT Companies

    ISM APAC එකේ තත්වෙ කොහොමද දැන්. interview process එක, salary එහෙම කොහොමද SE?
  11. Hirash

    New IT Companies

    එල එල
  12. Hirash

    New IT Companies

    Any idea?
  13. Hirash

    New IT Companies

    JKCS දැන් තත්වෙ කොහොමද ?
  14. Hirash

    New IT Companies

    Persistent Systems Lanka (Pvt) Ltd කියන එක කොහොමද?
  15. Hirash

    New IT Companies

    එහෙම එකක් එයි කියල මාත් බලන් ඉන්නෙ. තාම මොකකවත් කරනව දැක්කෙ නෑ. ස්ටාට්අප් ඇරුනම. 99x වත් කරයි කියල හිතනව. උනුත් තාම react
  16. Hirash

    New IT Companies

    ඉස්සර නම් මොබයිල් සෑහෙන්න අඩුයි. දැන් නම් ගොඩක් කම්පැනි වල කරනවා. Pearson, Dialog, 99X, Tiqri, Calcey Technologies, Codegen, IFS, Mitra, Creative Software, Aeturnum, Epic Lanka, Virtusa ආදී මෙකි නොකී හැම එකකම වගේ තියනවා. සැලරි වල නම් එහෙම ලොකු වෙනසක් දකින්න නෑ. හැබැයි සැලරි අඩුවක් නෑ අනිත් ඒවාට...
  17. Hirash

    New IT Companies

    ඉස්සර අපිත් යන්න ආසාවෙන් බලන් හිටපු තැනක් තමා. අපරාදේ
  18. Hirash

    New IT Companies

    එහෙනම් අනිවා කට්ට සෙට් වෙනව ඇති.

    No contents