1. iresh041

    ක්ෂණික මෝචනය නිසා ඔබත් පීඩාවිදිනවද?

    දෙයි හාන්දුරුවනේ
  2. iresh041

    පරණ එවුන් තාම ඉන්නවද බන්?

    මමත් ඉන්නෝ ඉතින්
  3. iresh041

    මෝටර් බයික් පොලිසියෙන්ම උස්සයි!

    මේ දවස්වල තමන්ගෙ ආරක්ෂාව තමන් සලස්වා ගන්න ඕන
  4. iresh041

    මෝටර් බයික් පොලිසියෙන්ම උස්සයි!

    වැරැද්දක් නැහැනේ ඕකෙ..යතුර බයික් එකේ තියලා මොකෙක් හරි උස්සන් ගියාම අඩාගෙන දුවන්නෙත් පොලිසියට නේ හොඳ වැඩේ මම නම් කියන්නෙ
  5. iresh041

    කුක්කු හෙල්ප්

    හරී වැඩේ ගොඩ ගියා....
  6. iresh041

    ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

    ඒක තමයි මං කිව්වෙ ඉතින් සී රෝඩ් එකේ තියන සිම්පල් රෙස්ටොරන්ට් එකට ගිහින් බලන්නකෝ...කෑම සුපිරි කොත්තු වර්ග රයිස් වර්ග ඕන එකක් තියනවා
  7. iresh041

    ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

    ගාල්ලෙ අයිබීඑම් එක ළඟ තියනවා සිම්පල් රෙස්ටොරන්ට් කියලා ෂොප් එකක් ඒක හොඳයි කෑමත් රසයි...ගානත් ෂේප්
  8. iresh041

    කුක්කු හෙල්ප්

    :love::love::love::love::love::love:
  9. iresh041

    කුක්කු හෙල්ප්

    දැන් අවුලක් නෑ මචන් ඒකි බය වෙලා කවුරුවත් උදව් කරන එකක් නෑ අරවා මේවා හිතලා ඔව් ලෝක අමාරුවෙන් හොයලා හොයලා අරන් ආවා දැන් බඩු එන්නෙ නැතිලු ------ Post added on 1656218815
  10. iresh041

    කුක්කු හෙල්ප්

    :yes::yes::yes::yes:
  11. iresh041

    කුක්කු හෙල්ප්

    තේරුණේ නෑ
  12. iresh041

    කුක්කු හෙල්ප්

    එළ මචන්
  13. iresh041

    කුක්කු හෙල්ප්

    ඒවා කලේ නෑ බං මතක ඇති කාලෙකින්
  14. iresh041

    කුක්කු හෙල්ප්

    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
  15. iresh041

    උදව්වක් ඕනි...

    මචන්ලා මට ඔටෝ කැඩ් වැඩ කරන ක්‍රැක් එකත් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න උදව් කරන්නකෝ..ටොරන්ට් වල තියන ඒවා භාගයක් වැඩ නෑ
  16. iresh041

    අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

    ඒ කියන්නෙ පිට කෙනෙක්ට බැරිද පොඩි එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරන්න
  17. iresh041

    අළුතෙන් ඉපදුනු බබෙක්ට බැංකු ගිණුමක් දාන්න ඕන

    අළුත උපන් බබෙකුට බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරද්දි මොනවද අපිට ඕන ඩොකියුමන්ට්ස්

    No contents