1. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    බම්ප්.... 2023 වැඩිවැඩියෙන් ට්‍රිප් යන්න ලැබේවා....
  2. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වඩෙ වඩෙ වඩේ... සීයට තුනයි වඩේ.............
  3. Kumara456

    රැල්ලට රට යන්න දගලන උන් ගැන මගේ සත දෙක....

    හොද තීරණයක්.. රනිල් මහත්තයා රට සුරපුරයක් කරාම තේරෙයි ඔය රැල්ලට පැනල දිව්ව උන්ට ලඞකාවෙ අගේ.....
  4. Kumara456

    ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ඔබේ මනාපය.........

    මෙච්චර කල් රට පාලනය කරපු පක්ෂයකට දෙන්න එපා ආයිත්.. ඇයි කියල අහන්නෙපා....දෙන්නෙපා
  5. Kumara456

    පොඩි කරදරයක් වෙලා

    ඒකනෙ පැරැණ්නෝ ළිදවල් බොක වලවල් ගෙවල් මායිම ගාවම හැමිණෙන්න දාන්නෙ නැත්තේ.. දන්න කියන වැඩ්ඩෙක්ගෙන් උපදෙසක් පතා බම්ප්
  6. Kumara456

    Questions Shiddat film eka blanna link ekak

    https://www.1337xx.to/torrent/5001513/Shiddat-2021-Hindi-UNTOUCHED-720p-DSNP-WEB-DL-AC3DD-5-1-x264-ESub-1-5GB-Themoviesboss/
  7. Kumara456

    බලු පැටියෙක් හොයනවා නම් මෙතනට ගිහින් බලන්න (Embark) 2022.10.08

    * මැරුණොත් දුක දරා ගන්න පුලුවන් වෙන්න ඕනෙ - බෑ
  8. Kumara456

    කෑල්ල එක්ක සෙට් වුනා

    තෝ අපිව ඇන්දුවා ii
  9. Kumara456

    ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

    අඩෝ..සිරාවටම.. දේශපාලකයෝ කතා තරන ඒවගෙන් 95% ම ඕවා තමයි
  10. Kumara456

    ලග පාතින් බැන්දම

    කෙල්ලගේ අම්මා ඇවිත් ඒකිගේ ඔලුවට විසබීජ දාලා යන සම්බාවිතාව වැඩියි.2
  11. Kumara456

    NEWS PAPER (2020)

    link eka wada karanne nah. HD ekak download karagabnna link ekak dennako 2
  12. Kumara456

    කිසිම වෙලාවක හදිසි වෙන්න එපා...

    පරිස්සමින් හිටපන්..අද ලොකු දස අයියා ඇවිත් උඹට අරිනවා ලොවෙත්... අයිය මලෝ දෙන්න සෙට් වෙලා උඹට කෙළිනවා... උඹ නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත කියල හිතාගනින්.... උඹට අවුල්නන් ගිහින් ඌත් එක්ක චැටක් දාගනින්.. සොරි කියපන්....
  13. Kumara456

    කාසියේ භූතයා සීන් එක මතකද?

    අන්න ඒ රෙද්ද තමයි
  14. Kumara456

    කාසියේ භූතයා සීන් එක මතකද?

    හ්ම්.. කාලෙන් කාලෙට එන ජෝගි.. මීට අවුරුදු 5 කට විතර කලින් බ්ලූ ෂේක් හරි මොකක් හරි මෝරෙක්ගේ ගේම් එකක් තිබ්බ නේද? ඩාක් වෙබ් වලින් ගිහින් ඒ ගේම් එක ගහල සියදිවිනසා ගන්න සීන් එකක්?
  15. Kumara456

    කාසියේ භූතයා සීන් එක මතකද?

    අර රතුපාට ටීෂර්ට් එකක් ඇදගෙන කුරුසයක් අතේ තියාගෙන -ළගට එන්නෙපා whuttige puto - කියාගෙන බයෙන් පස්සට දුවන පොඩි එකාගෙ පින්තූරේ මතක් වුනා.. ඒ කාලේ සෑහෙන උන් ඕකට පට්ට බයයි.. අනිවා මැරෙනවා කියන මතේ හිටියෙ..
  16. Kumara456

    FD Rates

    නෑ නෑ මම අහන්නේ ඩිපොසිට් එක අවුරුද්දට දාලා මාස්පතා පොළියද? නැත්නන් මාසෙකටද ඩිපොසිට් එක?
  17. Kumara456

    FD Rates

    කල්පිරීම අවුරුද්දද? අවම කීයද?

    No contents