සොරි වෙන්න ඕනේ හැමෝම.මෙතනින් එහාට මම ත්‍රෙඩ් එක update කරන්නෙයි ඉහත lesson එකට අදාල video tutorial එක ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙයි ලැබෙන comments වල විදිහට තමයි.ත්‍රෙඩ් එක 757ක් බලල,ඒත් replies 60 යි..මට පේන්නේ මේ ත්‍රෙඩ් එක මම මේ තරම් මහන්සි වෙලා දැම්මාට කාටවත් ඒකෙන් ප්‍රෙයා්ජනයක් නෑ...