ඔතන තියෙන්නේ පඩිපෙලක් නෙවේ. retaining wall එකක් ඔය ෆොටෝ එකේ යටින් තියෙන විස්තරේට අනුවනං. ඒක හදල තියෙන්නේ සිංහපාද තියෙන උස් බිම දරාගන්න.
කොහොම උනත් සීගිරියේ උඩට යන්න තිබ්බ විදිය ගැන විවිධ මත ගානක් තියෙනවා.
HCP Bell ගැනත් හොඳ නරක දෙකම අහන්න ලැබෙනවා.
මම කැම්පස් එකේදී මේ ගැන දැනගත්ත දේවල් එකතු කරලා...