උබ Degree එක කරන්න වෙනවා Engineer වෙන්න.. නැත්තන් උබට Software Developer ජොබ්ස් හොයාගන්න පුලුවන්... ඒවගෙ පඩි මදි. IT Industry එන්න හේන ගේමක් දෙන්න ඕනි කිසිම Qualification/Experience එකක් නැතුව. උබට හැකියාව තිබ්බට Qualification/ Experience නැතුව අමාරුයි. හොදම දේ උබ කැමති මොනාටද කියල හිතලා ඒ...