මඤ්ඤොක්කා ගැනත් බලපං. හැබැයි වල් ඌරො, ඉත්තෑවො එක්ක බෑ.
පේරාදෙණි කියන ජාතිය එක්ස්පෝට් කරනවා. ඒකෙ කේස් එක හරියටම මාස හයෙන් ගලවන්න ඔ්න. නැත්තං අල සවුත්තු වෙනවා. ලෝකල් මාකට් එකට දානවා නං කිරි කවඩි කියල එකක් තියනවා. ඒක මරු. අල ගොඩක් ලොකු නෑ. (ලොකු උනාම ලෝකල් මාකට් එකට දාන්න බෑ, වෙලෙන්දො ගන්න කැමති...