හම්මට පට්ට ප්ලේස් එක යකෝ :yes: :yes: පොඩියට උබම පටන් ගනින්... ආ.. හැදුවට පස්සේ කිරියේ එවුන්ට පොඩි ඩිස්කවුන් එකකුත් දියන්:cool:
අනිවාර්යෙන් එක පාරක් අපු එකෙක්ට උගේ ගේ දොර උගස් තියල හරි අයේ මෙතනටම එන්න සුපිරි සර්විස් දියන්.උන නිකන්ම මාකටින් පැත්ත කරල දෙනවා
------ Post added on 1677475554