යන්නේ ශ්‍රද්දාවෙන් විතරක් උනාට වැඩක් නෑ ඉතින් මොළෙත් ඩිංගක් තියෙන්න ඕන. තමන් ගෙනියන දේවල් නිසා එකක්තුවෙන කසල ටික තමන්ටම අරන් එන්න බැරි උන්ට යන්න බැරි වෙන එකමයි හොඳ. කෑම කොළ, ටොපි කොළ, හඳුන් කූරු පැකට්, පැම්පස්, පෑඩ් කෝඩු පැකට් ඉටි කවර මේවා සුද්ද කරන්න එහෙ සේවකයෝ නැති බව දන්නවනේ.. සේරමලා සති...