Bluebird Sylphy G11 කාර් එක සාමාන්‍ය ගෙදර පාවිච්චියට හොදද?
මේකේ අවේනික ලෙඩ එහෙම තියෙනවද?
වැඩිය දුවන්නේ නැති නිසා තෙල් කරන ගාන නම් ලොකු අවුලක් නෑ.... එත් මේකේ සාමාන්යෙන් තෙල් කීයක් කරයිද? :sorry:
දැනට 2010 වගේ විකුනන්න තියෙන ඒවා 35 ක් වගේ කියනවා.
මේ ගාන දැන් තියෙන "කාර් මාර්කට්" එකත් එක්ක අවුලක්...