යන උන් කියයි මෙහෙම ... අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එකතුවෙන්නෙ එක කොන්දේසියක් පිට ... ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසි ලෙසකින් වත් අඩු නොකරන බවට අති ගරු මයිත්‍රී පාල සිරිසේන ජනාධිපති තුමා දුන් පොරොන්දුව පිට
අපි නොදන්න දේශපාලනෙ