අපේ එහා ගෙදර එක ලොටරිය දිනලා. ඌට යන්න බෑ කිය කිය හිටියේ . දන් යන්න කැමතියි. ඌ මැන්ට අයිති ඔක්කොම විකුනලා යන්න හදන්නේ , වටින කෙනෙක් ඉන්නව නම් කියපන් සෙට් කරලා දෙන්නම්.
දෙහිවල තට්ටුදෙකෙ ගෙදරක් + පර්චස් 18
මාතර පොල් අක්කර 150 ක්
තිස්සමහරම අක්කර 4 ක් ඉඩම සහ ගෙදර
අම්පාර කුබුරු අක්කර 73 ක් තිස්ස...