1. MrFrog

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    ඉක්මනට හොඳ වෙයි මචන් 🙏
  2. MrFrog

    ඔස්ට්‍රේලියාවට එමු

    Mexico Petone
  3. MrFrog

    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස

    ya I saw machan. a good read, thanks for sharing. Just wanted to check whether you have any more references on that point by any chance. no worries.
  4. MrFrog

    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස

    Machan, මේක මට අලුත් දෙයක්. reference එකක් තියේද කියවන්න. ප්‍රත්‍ය විභාගයේ ප්‍රත්‍ය 24 ප්‍රත්‍ය 4කට ලඝු කරන්නේ කොහොමද කියල හිතා ගන්න අමාරුයි. tagging @greenthunder as well, for any insights..
  5. MrFrog

    sold

    Machan @Emios , matath PM ekak daapan pdf eka. Thanks.
  6. MrFrog

    වෙජිටබල් රැජිණ

    ජැක් කියන්නේ වෙජිටබල් එකක් කියල ගත්තොත් පුළුවන්
  7. MrFrog

    වවලා export කරන්න ?

    වවන එකයි, export කරන එකයි දෙකටම එක පාර අතගහන්න එපා කියල තමයි හිතෙන්නේ. value add කරලා export කරන එක විතරක් මුලින් කලොත් මොකද? උදාහරණෙකට spices විදියට product එක pitch කරන්නේ නැතුව, පොඩි product development පාරක් කරලා health product එකක් ට්‍රයි කලොත් ඒවා යන්නේ premium price වලට. පිට රටවල...
  8. MrFrog

    තලවතුගොඩ මංකොල්ලය

    (y) සිරා කතාව.
  9. MrFrog

    Beautiful words by Sophia Loren.

    Good one, TFS. (Nice pic too :P ) "No matter what you Plan, you never know what Life has Planned for you" This is something I really believe. But still we have to plan.. That's Life. . . . . . Also reminding myself, the fact that the life is short, gives me some kind of a...
  10. MrFrog

    ChatGPT මාස්ටර්ක්ලාස්

    Thank you :love2:
  11. MrFrog

    මේ ගැන මොකද කියන්නේ? Attention එකද ඉල්ලන්නේ?

    attention කතා නම් දන්නේ නෑ. හැබැයි හිනා ගියේ නෑ. off topic AI වලින් replace කරන්න අමාරුම ජොබ් එක ස්ටෑන්ඩ් අප් කොමඩියන් ද කියල හිතෙනවා.

    No contents