එක එක අයගෙ චරිත ස්වභාවය අනුව රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වගේ කැටගරි වලට වෙන් කෙරෙනවා. මේ එක එක ජාතියට ඔප්ටිමම් රිසල්ට් දෙන භාවනා තියෙනවා.
Ex: රාග චරිතයෙක්ට හරියන්නෙ මුලින් දස අසුභ, මරණානුස්සති වගේ රාගය හීන කරන භාවනා. ආනාපානසතිය වගේ මුලින් ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඉක්මනට එපා වෙන්න...