ෆේමස් චරිත හිරේ හියාම හිරකාරයෝ සලකනවා. විශේෂයෙන් දේශපාලන චරිත වගේම , නලුවන්ටත්, විශේෂයෙන්ම සිරකාර, දාමරික, චරිත ඇට් කරපු නලුවන්ට සිරකරුවන් සලකන්නේ භක්තියකින්. තමන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක තේරුම් ගත්ත පොරක් කියලා හිතන්නේ.
ඒ හින්දා රන්ජන්ගේ බැක්සයිඩ් එක ගැන හිතලා ස්වයං වින්දනයේ යෙදෙන බයියන්ට හුලං...