Search results

  1. M

    වහනයක් සොයම්

    Daihatsu Charade G30 ටින් බොඩි වහනයක් සොයම් ,වහනයෙ ගුන අගුන කියන්න,
  2. M

    ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ්

    B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව ඩවල්ට සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
  3. M

    එලිපන්ට් හව්ස් එකෙ උන්ට කොවිඩ් ද

    එලිපන්ට් හව්ස් එකෙ උන්ට කොවිඩ් පොසිටිව් කියලා අරන්චියක් අවා,අවිස්සවෙල්ල එකෙ අත්තද සීන් එක,ඉයෙත් අය්ස් කෑව!!!!!!!!!!!!!!!!11
  4. M

    අවිස්සාවෙල්ල ට කෙල වේ වගෙ

    අවිස්සාවෙල්ල ට කෙල වේ වගෙ ,කොරොන වෑඩි උනොත් හොමගම,මහරගම ,හන්වෑල්ල වගෙ පතිත් ඉවරඉ ,වෙලද කලපෙ පොකුරක් සෙට් වේය් වගෙ,කොලබ ඉතුරු ටිකත් සොරි වේද? ඔය වෙලද කලපෙ ගොඩක් උන් ඔය පත්තෙම ගෙවල් වල ,ගම්වල ඉන්න අය,ගම් පිටින් කෙල වේයි
  5. M

    මුදල්වලින් පඩි ගන්න යචකයා

    මිනිස්සුන්ගෙ මුදල්වලින් පඩි ගන්න යචකයා,මොකො මු ගෙ කතව ගෑන කියන්නෙ
  6. M

    මිලග රෑල්ල

    මිලග රෑල්ල පාසල් වලින් පටන් ගනි වගෙ,එකත් ලමඉ හරියට පරිසාම් උනෙ නෑ කියයි නෙද අපි යක්කු බොල හ හා හා හාඅ.... ගාය් අන්තිමට
  7. M

    වාහන පර්ට්ස් අඩුවේ

    මයික්ක්‍රරො වාහන පර්ට්ස් අඩුවේ නෙද අයවෑය ටෑක්ස් අඩුකල නිසා ලන්කවෙ එකලස් වාහන වලට
  8. M

    හුස්ම ගන්න ටිකක් අමරුඉ ලු

    මගෙ යලුවෙක් කියනව උට හුස්ම ගන්න ටිකක් අමරුඉ ලු දවස් 2 ක වගෙ ඉදලා ,ප්‍රෙශර් 110 ,90 කිව්වා මෙකෙ ගෑස්ට්‍රය් ටික් ද කොවිඩ් ද ගිය පාර ලොක් ඩෞන් එකෙත් ආවලු ,අද නිකන් කරකිල්ල වගෙ තිබ්බලු සිනි අඩු නිස අවද? උ සිනි කල බත්කල නිදගත්ත ම කරකිල්ල නෑලු නමුත් හුස්ම සීන් එක තමඉ
  9. M

    අන්ඩුවෙ ලොක්කො

    අඩො අත්තද අන්ඩුවෙ ලොක්කො vvip වෑක්සින් එකක් ගහගෙන චයිනා වලින් ගෙනල්ලා කියලා ස්වර්න වහිනි රතු ඉරෙ අදිල අව කිව්ව්ව
  10. M

    සෞඛ්‍ය අංශත් අඩපණ වෙලා රට හොම්බෙන් යන

    කලින් සැරේ තීරණ ගන්න නම් මේ හැටි වැනුණේ නෑ. එතකොට ඔය කියන දවසේ වියදම හොයන මිනිස්සු හිටියේ නැද්ද? එදා තීරණ ගත්තෙ ඩොකටර්සලා ඇතුළු වුර්තියවේදීන්, ඒත් අද ගොන් දේශපාලකයෝ සහ එහෙයියෝ. හරිම දුකයි. ආණ්ඩුවට 5000 දීගන්න බැරුව , එකත් රටේ ජනතාවගේ පිටට දානවා . රට මේ අවස්ථාවේදී මේ ව්‍යසනයෙන් බේරාගන්න, රජය ඔය...
  11. M

    මෙවා ඈත්තනම් මුන් එල්ලන්න

    මෙවා ඈත්තනම් මුන් එල්ලන්න ඔනි ,ආතල් ගන්නවට. මෙ වෙලාවෙ
  12. M

    සෑබහින් දුටු ජාතික වීරයා

    කො මෙ බය්යො කියන කට්ට්ය ලියමු රචනාවක් 'මා සෑබහින් දුටු ජාතික වීරයා'
  13. M

    Paint help

    මොනවද ක්‍රම වෙදය සහ පාවිච්චි කරන වෑලි කරදාසි නම්බර් වාහනයක පෙන්ට් එක පටන් ගත්ත තෑන ඉදලා අවසනය දක්වා පුරුදු වෙන්න බලන්න
  14. M

    ඈදිරි නිතිය දාන සින්

    ඈදිරි නිතිය දාන සින් එකක් තියනවද බන් සති දෙකකට රටට?
  15. M

    හමුදා පාලකයො

    ඔය හමුදා පාලකයො තමන්ට කෙල වෙනකම් දන්නෙ නෑ,ගඩාබ්,සඩාම් තව ඔන තරම්.... එකම කෙනා ෆිඩෙල් විතරයි ජනතාවත් එක්ක පරාර්තයෙන් ගොඩගියෙ විප්ලව කරනකලෙ ජනතව එක්ක හිටපු නිසා ජනතා වාදි උනා,අනික් උන් බොරු උඩගු කමෙන් තමන්ටම වඩින කම් දන්නෙ නෙ නෑ ලන්කවට උනෙත් ඔකයි
  16. M

    මගෙ දතක් පනුවො කාලා

    මගෙ දතක් පනුවො කාලා තිබ්බා දෑන් එතන විදුරෑ මහා ගාව පොඩි ගෙඩියක් වගෙ රිඩෙනව,බෙහෙතක් කියපල්ලකො
  17. M

    සති තුනකට රට වහමු

    සති තුනකට රට වහමු ,වහල කොරොනා උන් හොයමු,තව උන් ටිකකගෙ ජොබ් නෑති කරමු,පඩි කපමු,වවාගෙන කන්න කියමු,
  18. M

    කොලබ ඉදල පෑය දෙක තුනක දුරකින් නෑද්ද?

    පොඩි උන් එක්ක ගිහින් උයාගෙන කාලා නිදහසෙ ඉන්න ගෙයක් වගෙ එකක් නුවර,බලන්ගොඩ ,ලබුගම වගෙ කොලබ ඉදල පෑය දෙක තුනක දුරකින් නෑද්ද?
  19. M

    දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250

    එල් සි ටික රිලීස් වෙන්න ගම්න් තිබෙන නිසා දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250 ක් වත් වේ බෑන්කු ටිකත් කෙලො ගනී ද?
  20. M

    fix deposit

    මචොල මට පොඩි උපඩෙස් ටිකක් ඩියන්කො මගෙ දෙමෞපියන් ලක්ශ 50ක් ෆ්ක්ස් ඩ්පොසිට් දගෙන ජීවත් උනෙ ,එකත් ඉඩමක් විකුනල, 10% හම්බවෙන එක දෑන් 5.5%,බෙහෙත් අරන් කන්න බොන්න මදි අඩුගානෙ 30-40 ක් ගන්න සල්ලිටික යොඩවන්න ක්‍රමයක් කියන්න

    No contents