Search results

  1. SiyathuAppu

    ලැප් එකක් ඕනැ

    මචන්ලා ම‍ට 120,000 - 130,000 ගන්න පුලුවන් හොඳ ලැප් එකක් කියපල්ලකෝ
  2. SiyathuAppu

    House paln අදින්න කෙනෙක් ගම්පහින්

    මචන්ලා මම ගෙයක් හදන්න ඉන්නෙ. මට ගම්පහ අවට housing plan එකයි interior design එකයි 3D design එකයි කර ගන්න හොද කෙනෙක් recommendation dennako. Single story, box and roof mix, modern ගෙයක් තමයි හදා ගන්න ඕනෑ.
  3. SiyathuAppu

    Personal Loan rates

    මචන්ලා මේ දවස්වල personal loan rates කොහොමද කියලා දන්නවද ? දන්න කට්‌ටිය rates එක්ක bank එකත් දාන්නකෝ
  4. SiyathuAppu

    Android Game help

    මචන්ලා මම පොඩි Android game එකක් හැදුවා :D:). මට game එක ගැන පොඩි feedback එකක් දෙන්න පුලුවන්ද ? තව මොනවද improve වෙන්න ඕනැ කියලා .:love2: Game Link
  5. SiyathuAppu

    Android App ප්‍රොමෝට් කරන අය කවුද ඉන්නේ

    Android ඇපස් ප්‍රොමෝට් කරන අය ඉන්නවද foreign country වලට :D. Price එක්ක details PM එකක් දාන්න. 🤝
  6. SiyathuAppu

    මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම කතාව

    මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම කතාව http://youtu.be/hvNyFJIWEX4
  7. SiyathuAppu

    රස පිරුණු කතා" song help

    රස පිරුණු කතා" song help මචන්ලා මට උදව්වක් ඕනෑ. :(:( පුළුවන්නම් "රස පිරුණු කතා" song එකේ music නැතී INSTRUMENTAL track එකක් දෙන්න . midi එකක් උනත් කමක් නැහැ . :dull:
  8. SiyathuAppu

    activities in fishing hut maskeliya ......

    machanla api ena mase maskeliye fishing hut ekata podi trip ekak yanna inne . mita kalin kawuru haru fishing hut gihin thiyanav nam apita karanna puluvan activities monavada kiyala poddak kiyapanko gihin naththam bump ekak hari dagena palayanla :rofl::rofl::rofl: loku udauwak ban :yes::yes::yes:
  9. SiyathuAppu

    Help audio visualizer Gif image

    machanla mata hadisiyema audio visualizer Gif image ekak ona wela tiyanawa podi app ekakta. ubala gawa tiyanawanam mata upload karala link eka deyanko. normal gif image ekak ona

    No contents