රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?
උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව...