දැන් ගමක තියන බුදු පිලිමෙක වීදුරුවක් කැඩුවත් මුන් කුලප්පු නම් වෙනව. ගිහින් නිවුස් බලපිය ඕක කඩපු එකාව හොයාගෙනත් ඉවරයි. මුන්ගෙ වැරදි තියනව තමා හැබැයි හිටිය උන්ට වඩා හොදයි. කලින් පිලිම කඩල ගහනව කියල 97 පාරක් කියලත් අල්ලගන්ඩ බැරි උන උන්ගෙ කටු ලෙවකන කුක්කො ටික ඒ කාලෙ කොහෙද දන්නෑ හිටියෙ :lol: :lol: