මොළය තරුණ කරන පෝෂණ ගබඩාව
නිවිති - (Basella alba)
වැඩිම පෝෂණ ගුණ එක ම ආහාරයකින් ලැබෙනව නම් ඒ ගැන දැනගන්න කවුරුත් කැමති ඇති. එහෙනම් වැල් නිවිති ගැන ටිකක් සොයා බලමුද?
විටමින් K A B1 B2 B6 C E, යකඩ, මැන්ගනීස්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම් සින්ක් ඔමේගා3 තඹ ආදි පෝෂක ගණනාවක්, හා...