ලංකාවට සම්බන්ධයෙන්නම් මේක ගොඩක් වැදගත්........ලංකීය දේශපාලනයේ ගොඩක් දේශපාලන හැරවුම් සිද්දවෙලා තියෙන්නේ නැති අර්බුදයක් නිර්මාණය කිරීමෙන්...... විශාලම බලපෑම සිද්ද වුනේ 1977 දී නිර්මාණයකරපු අර්බුදයෙන් පස්සේ...... එදා ලංකාව සාධනීය පැත්තට ගමන් කරන්න ගනිද්දියි දුප්පත් මිනිස්සුන්ගේ මනස වෙනස් කරල බලේ...