Search results

  1. ManOfSteel

    සමාජේ - චරිත

    සමාජේ - චරිත සමාජේ කැපී පෙනෙන චරිත කියල ගොඩක් පෙන්නන් ඉන්න උන්ගේ ඇත්තටම බැලුවම ගන්න දෙයක් නෑ බොරු පිම්බිල්ල විතරයි කියල තමා මට නං හිතෙන්නේ.. වැඩේ තියෙන්නේ සමහර උන් ඒ මිනිස්සුන්ව අදහගෙන ඉන්නේ උදා: 1. සන්නා මහලොකුවට පොර කරන හිටියට ඇතිදෙයක් නෑ හැබැයි මෙයාව අදහන් ඉන්න වහල්ලු වගේ සෙට් එකක් ඉන්නවා...
  2. ManOfSteel

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ?? මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං සැපේ ඉන්න පුළුවන් ලංකාවේ. උඹල මොකද හිතන්නේ?
  3. ManOfSteel

    වලතරයව දැක්ක පානදුර food city එකේදී

    මූ අලියෙක් වගේ මහත් වෙලා නේ බාර් එකෙන් lemon gin එකක් ද කොහෙද ගත්ත කටහඩින් අඳුරගත්තේ මූ සික්ක එක්ක කතා කරනකොට පස්සේ තමයි මීටර් උනේ මූ නේද වලතර කියල :lol: :lol: :lol: :lol: :lol:
  4. ManOfSteel

    මන්ද පමා Rishard Mario Version

    Patta yakow!!
  5. ManOfSteel

    කෙල්ලේ නැගිටපන් නැගිටපු මල්ලි සනසපන්

    කෙල්ලේ නැගිටපන් නැගිටපු මල්ලි සනසපන් පට්ට යකෝ :lol::lol::lol::lol: BTyzQoZ7ArQ
  6. ManOfSteel

    Pearson eke Salary cut ekek yanawada??

    Pearson eke Salary cut ekek yanawada??
  7. ManOfSteel

    Corona crisis නිසා පඩිය අඩු කරයිද ??

    Corona crisis නිසා පඩිය අඩු කරයිද ?? company වල business වැටුන නිසා පඩි අඩු කරයිද?? දැනටමත් කතාවක් යනවා සමහර company පඩිය අඩු කරන්න ඉන්නේ කියල ?
  8. ManOfSteel

    Dialog wingle data balance

    menna me magule data balance eka balanne kohomada ban??
  9. ManOfSteel

    කොන්ද කෙලින් තියෙන කොල්ලෙක්

    කොන්ද කෙලින් තියෙන කොල්ලෙක් උඹ වගේ කොන්ද කෙලින් තියෙන කොල්ලො ඉන්නවා නම් මේ පකේ රැග් කාරයෝ ලොවෙත් නැති වෙනවා හෙමිට එක එකා අල්ලල ගේම දියන් පවුල් පිටින් වැනසෙන්න Mc-Ut8WAHO4
  10. ManOfSteel

    හොඳම pre-paid data packages මොනවද ??

    හොඳම pre-paid data packages මොනවද ?? හොඳම pre-paid data packages මොනවද ??
  11. ManOfSteel

    කිරි පිටි ගැන මාධ්‍ය ඔබෙන් වසන් කරන දේ

    කිරි පිටි ගැන මාධ්‍ය ඔබෙන් වසන් කරන දේ කිරි පිටි ගැන මාධ්‍ය ඔබෙන් වසන් කරන දේ https://www.facebook.com/watch/?v=264745267786157
  12. ManOfSteel

    පාරේ යන්න බයයි නේ යකෝ

    පාරේ යන්න බයයි නේ යකෝ බලහන්කො නින්ද ගිහින් ලු ඩයිවරයට... නිදිමත නං මොන ප#කටද drive කරන්නේ ?? QLcTIiuaiKs
  13. ManOfSteel

    Bonus එකට Tax වදින හැටි

    Bonus එකට Tax වදින හැටි Bonus එකට Tax වදින හැටි දන්න උන් ඉන්නවනං කියහල්ලකෝ :baffled:
  14. ManOfSteel

    අත්ට්‍රැක්ටර් අනතුර

    අත්ට්‍රැක්ටර් අනතුර NaIEz4v2SR0
  15. ManOfSteel

    සිරී!!! මා රැවටුනානේ... Ammata Siri

    සිරී!!! මා රැවටුනානේ... Ammata Siri LpzF7N1zxts
  16. ManOfSteel

    deleted

    deleted
  17. ManOfSteel

    UNP මැරයෝ වැඩ පටන් ගනී

    UNP මැරයෝ වැඩ පටන් ගනී මිනිහෙක් පොඩි කාර් එකෙක් ගන්නේ කොච්චර දහදුක් වින්දලද අනික ඒ මනුස්සය ගියේ පොඩි ළමයට බෙහෙත් ගන්න 11.03 ඉදන් බලන්න vjXus7Spj3Q?t=663
  18. ManOfSteel

    නිදහස් අධ්‍යාපනය යනු ?

    නිදහස් අධ්‍යාපනය යනු ? නිදහස් අධ්‍යාපනය යනු ? නිදහස් අධ්‍යාපනය යනු ? නොමිලේ අධ්‍යාපනයද නැතිනම් තමන් කැමති දෙය තෝරාගෙන ඉගෙනීමේ නිදහසද ?? :confused:
  19. ManOfSteel

    ආමි එකේ කොල්ලා මුලින්ම ගනන් මිනුම් කියනක&#3548

    ආමි එකේ කොල්ලා මුලින්ම ගනන් මිනුම් කියනක&#3548 7YYGJ0EylcQ
  20. ManOfSteel

    මේ කතාව ඇත්තද බන් ??

    මේ කතාව ඇත්තද බන් ?? මේ කතාව ඇත්තද බන් පේරා කැම්පස් එකේ ඉන්න මෙච්චර සත්තුද ?? u5VKVO5GYzs

    No contents