සමාජේ - චරිත
සමාජේ කැපී පෙනෙන චරිත කියල ගොඩක් පෙන්නන් ඉන්න උන්ගේ ඇත්තටම බැලුවම ගන්න දෙයක් නෑ බොරු පිම්බිල්ල විතරයි කියල තමා මට නං හිතෙන්නේ..
වැඩේ තියෙන්නේ සමහර උන් ඒ මිනිස්සුන්ව අදහගෙන ඉන්නේ
උදා: 1. සන්නා
මහලොකුවට පොර කරන හිටියට ඇතිදෙයක් නෑ හැබැයි මෙයාව අදහන් ඉන්න වහල්ලු වගේ සෙට් එකක් ඉන්නවා...