1. Los pollos hermanos

    Visit Sri Lanka with කලු කැත අනාථ ශීලන්කන්ස්

    කොහොමද හෙල යක්ඛ පුතුන්ගේ වැඩ
  2. Los pollos hermanos

    Link ඔබලා, QR code එක scan කරලා කොක්සිලාගෙ πය බලපු පිරිස 5000 වෙන්ඩත් කිට්ටුයි 🤭🤭

    ඔන්න යුතුකම ඉටු කරා ඒ ලින්ක් එකත් අයින් කරා අපි :lol:
  3. Los pollos hermanos

    මේ කාසිය මොන රටේද බන්

    https://www.ebay.com/itm/134208144155?hash=item1f3f6dc31b:g:A6IAAOSw8YFi9mbc&amdata=enc%3AAQAHAAAA0J0QL2wHudYI%2BQRXW3kay9EzK8nbk%2BpTRz99fPB1KbHQzDlvEx5S6G4mA%2Fa4YIxCtkgu%2BrDZ5u1CxjCdsyBWdIJa1ZW66O4Mu1M4lTp4lQMWTMtBrgvd4NKIFrJ7mVsr8fdHwAvsWnfOz2XVOCK4FR7lzVVYRRwKasV4TQ5AlJa%2F6V9utmpiCf%2B8t4f...
  4. Los pollos hermanos

    විහාර මහා දේවියට ඔසරියක් අන්දවලා

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි :rofl:
  5. Los pollos hermanos

    Passport & Appointment ?

    Appointment එක දාන්න කලින් Photos ගන්න ඕන Photo Acknowledgement No එක දන්න තැනක් තියනවා එක දෙන්නේ Studio එකෙන් :yes:
  6. Los pollos hermanos

    රජයේ වෙබ් සයිට් එකක් මෙච්චර ලස්සනට කොලිටි එකට දැක්කමයි

    මේක ICTA එකෙන් නෙමෙයි නේ කරලා තියෙන්නේ.ඔය ආන්ඩුවේ IT ආයතන ඔක්කොම වහලා private company වලට දුන්න නම් හරි
  7. Los pollos hermanos

    බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න 🛵🏍️⚠️

    අනිවා ජීවිතේට tuktuk එලවපු නැති සුද්දෝ tuktukrental.com එකෙන් tuk tuk rent කරලා ලංකාව වටේ යනවා කිසි ගින්නක් නැතුව.උන් මම හිතන්නේ දවසක් වගේ තමයි පුරුදු කරන්නේත් :yes:
  8. Los pollos hermanos

    බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න බ්‍රේක් කරන්න 🛵🏍️⚠️

    අනිවා scooter එකක ගෑනු පරානයක් එනවා කියන්නේ ගෙවල් ඇතුලෙත් ඉන්න බයයි

    No contents