1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලෝහ්.............
  2. ජන්තු අයියා

    කිරියට එන්න හිතෙන්නෑ

    අවුරුදු ගානකට පස්සේ ලොග් උනේ කිරියට.....කරකවලා ඇත ඇරියා වගේ දැන්..මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
  3. ජන්තු අයියා

    යේක ශේරම නස්පැත්තියයි

    කාලෙකින් කිරියේ පැත්තේ ආවේ..දැන් මේකේ ඉස්සර හමිනෙන්න හදපු තම්බියෝ ටික නැත්ද මචන්ලා ?
  4. ජන්තු අයියා

    Lankawe kello awul da?

    පිලිපීන් කෙල්ලෙක් බැදපන්..වැඩකාරියක් ගත්තා වගේ තමා..වැඩටත් හොදයි ඇදටත් හොදයි ..
  5. ජන්තු අයියා

    Ubala danna kelloth mehemada?

    ආසාවෙන් කූබියෝ බලපු කෙල්ලෙක් නම් හොයා ගන්න එපා....කෙලෝලම තමයි පස්ස බලන්නේ
  6. ජන්තු අයියා

    abans laptop හොදද ?

    අන්තිම බාල බඩු තියෙන්නේ.කැඩෙනවා නියතයි.පෆොර්මන්ස් නෑ.වොරන්ටි දැම්මොත් මාස ගණන අදින්නේ ..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes::rolleyes:
  8. ජන්තු අයියා

    Toyota KE30

    හම්මා කොරොල්ලා ක්ලබ් එකේ ඉන්නවද? එදා මීට් එකට ආවද?
  9. ජන්තු අයියා

    Toyota KE30

    අපෝ ඕන තරම් තිබේ..අලුතෙන්ම ගන්න තියෙනවා
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාත් මේ කාලෙකින් කිරියට ආවේ..හයියූ...:no:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ දැන් ක්ලබ් එකේ පරණ සෙට් එක නැත්ද බං?:)
  12. ජන්තු අයියා

    පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

    වරදක් නෑ..හේතුව..අපි පොලිසිය හිටියා හෝ නොහිටියා ඉස්සරහින් එන කෙනාට හෙඩ් ඩිම් කරලා සිග්නල් එක දුන්නම පොර විනීතව රිය පදවනවාදඩ කොලේ බයට .දිගින් දිගටම ඒ වැඩේ වෙනවා නම් ඒකෙන් කාටද හොද..
  13. ජන්තු අයියා

    Lamborghini Indian unta magic

    අනිවා...:yes::yes:
  14. ජන්තු අයියා

    wedding liquor

    HQ දීපන්..මගේ වෙඩින් එකෙත් දුන්නෙත් ඕකමයි..නාගසලන් වෙන්න වදිනවා:yes:..බෝතල් ගොඩක් යන්නේ නෑ ඒ නිසා..:lol:
  15. ජන්තු අයියා

    වැරදීමකින් ගිණුමට ආ ලක්ෂ 24ට අංගොඩ අම්මා කල &#

    හා හා කට පුක වහං ඉදහන් ගූ නාගන්නේ නැතුව..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    v නම්බර් වෙනකන් හොදට ආවා. 125 ,135 සෙට් එක.මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්.අන්න බඩු:love:
  17. ජන්තු අයියා

    පෙට්‍රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා

    මාව මතකයිද මචං?මේ පොස්ට් එක දැකලා මාත් ශාන්ත අයියගෙන් බයික් එකේ ටැංකිය හදාගත්තා..පොස්ට් එකකුත් දැම්මා මගේ මාත් ඊට පස්සේ.මේ දවස වල මගේ කාර් එකක චැසි රෙපෙයාර් එකක් කරනවා ශාන්ත අයියගේ තාත්තා..නියම වැඩ කාරයෙක්
  18. ජන්තු අයියා

    වාහන හින්ද කාපු කටු ...3

    ටොයෝටා KE30 කාර් එකකට 7K EFI එන්ජිමක් බස්සන්න හිතයි...වයරින් එක කරන එක තමයි අවුල..අදහසක් නැත්ද මේ ගැන කස්ටියට?

    No contents