And,,,
හිරු සහ දෙරන නිරෝදායන නීති වලින් නිදහස් උනේ කොහොමද?
දිගින් දිගටම රූගත කරන රියලිටි, නාට්ටි වල මොන මීටරේ දුර වල්ද ඔය අතින් පයින් අදිනව ඉබිනවත් පෙන්නන්නෙ.
සති අන්තෙ පෙන්නන රියලිටි වල පොඩි එවුනුත් බදාගෙන උඩ දන්නෙ...
ඔය සිය ගානක් දාගෙන හිරු රිදී රැයක් ශූටින් කරන්නෙ..
හිරු දෙරණ එක්ක කොරෝනා...