ජනාධිපතිවරණය තව දුරටත් විවාද තරගයක් නොවේ
හෙළයේ මහා විවාද කරුවා , වෛරය පතුරුවන්නා , කුහකයා , ඉරිසියා කාරයා , ඕපාදුප කරයා ලබාගත් ජන්ද සංඛ්‍යාව 418,553 එය ප්‍රතිශතයක් වශයෙන් 3.16% කි. එය සාමාන්‍ය සමාජයේ brocker වරයකුගේ ගාස්තුව වන 3% ඔහුට ලබාදීම ජනතාව ගැබුරින්ම සිතා මතා ගත්...