1999 පොලිසියට බෝම්බ ගහල, 2015 රක්ෂිත බන්ධනාගාර ගතවෙලා,ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට පහරදී අලාභ හානි කරල, ආරච්චිකට්ටුවේදී 8 දෙනෙකුට පහරදී තුවාල කරල, පාලිත රංගේබණ්ඩාරගේ ගෙවල් 2කට ගිනි තියල, ආනමඩුවෙ කාර්යාලෙට වෙඩි තියල,නියෝමාල් පෙරේරගෙ පුතාට ගහල, කප්පම්, ඉඩම් ජාවාරම් චෝදනා , රජයේ නිළධාරීන්ට...