සිරියාවෙන් උගත් පාඩම්
රුසියානු සිවිල් යුද්ධයේ කැපී පෙනෙන අවියක් වූයේ ටැචන්කා හෙවත් අශ්වයින් කණ්ඩායමක් විසින් ඇදගෙන ගිය මැක්සිම් මැෂින් තුවක්කුවක් සවි කල ගැලයි.මෙම අවි පද්ධතිය පුළුල්,විවෘත භූමිවලට සහ යුද්ධයේ අවම පිරිස් බලයට මනාව ගැලපුණි.බොහොමයක් සටන්කරුවන් ටැචන්කා රථ එම සංග්රාමයේදී භාවිතා කලේ...