Search results

  1. dfgrendezvous

    ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

    පක්ෂ බෙද නැතුව දෙමුකෝ බලන්න උත්තර. හැම එකාම මොකකට හරි කුජිත වෙලා ඉන්නවා තමයි. සාපේක්ෂව අඩුවෙන් කුජිත වුන උන් කවුද දැනට ඉන්න? වෙන උන් ඉන්නවා නම් යටින් කොටාගෙන යන්න.
  2. dfgrendezvous

    රට විරුවරියන්

  3. dfgrendezvous

    ලෝකයේ නරකම සිර කඳවුර

    මේක තියෙන්නේ මැඩගස්කරයේ අගනුවර වන අන්ටනනරිවෝ නගරයේ. මහාමාරිය බෝ කරන මීයන් හැම තැනම ඉන්නවා. සිරකරුවන්ට දවසට එක වෙලයි කන්න හම්බෙන්නේ. ඒ මඤ්ඤොක්ක තම්බලා. දවස් 365 ම හම්බෙන්නේ ඒකම විතරයි. වැලිකඩ, බෝගම්බර නිකන් සුපිරි හෝටලයක් වගේ මේක දැක්කම. හැම දේම මුදලට සහ අල්ලසට.
  4. dfgrendezvous

    එක රටක් නීති දෙකක්. වරෙල්ලාකො ඇතුලට.

    මේක දේශපාලන පොස්ට් එකක් නං නෙමෙයි. හැබැයි අමු කුජිත වැඩක් වෙන හින්දයි පොස්ට් එක දැම්මේ. ජනවාරි 23 ඉඳන් හැම රටකම (UK හැර ) සංචරකයෝන්ට රට විවුර්ත කරනවනේ. සංචාරක අධිකාරිය ඔවුන්ගේ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ කරලා තියෙනවා. විදේශීය සංචාරකයෙක් එනකොට : * commercial flight එකකින් එන්න පුළුවන් තනියෙන්...
  5. dfgrendezvous

    නොරෝධයන බිස්නස්

    මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන් කියන්න තියන දේවල් කියා දමමි. මම ලංකාවට එන්න එපා නම් මට අවසර නොදීම ඉන්න. කවදා හෝ ගුවන්තොටුපල විවෘතවී commercial flights පටන්ගත්තාට පසුව මම යන්නම්. මට කමක් නැත. ඉන්න තැනක්...
  6. dfgrendezvous

    සිංහලයෝ වැඩිම ප්‍රතිශතය ඉන්න පළාත්

    1. දකුණ 94.96 % 2. උතුරු මද 90.90 % 3. සබරගමුව 86.40 % 4. වයඹ 85.70 % 5. බස්නාහිර 84.26%...
  7. dfgrendezvous

    වැඩියෙන්ම මෝල් වෙන්නේ කොහොමද?

    කියමු බලන්න. votes පෙන්නේ නැහැ. බය නැතුව දාපන්.
  8. dfgrendezvous

    ගෑනි සිගරට් බීලා මිනියට මාට්ටු ප්‍රෑන්ක්

    මේක ෆේක් ඇක්ටින් වෙන්න පුළුවන්. හැබැයි අරුගේ රියක්ෂන් එක නන් ටිපිකල් සිරි ලන්කන් රියක්ෂන් එකක් ම තමයි.
  9. dfgrendezvous

    අන්ටිලාගේ වැඩ

    කොල්ලෙක් කෙල්ලෙක් මොකක් හරි කරාම සංස්කෘතිය ගැන ලොකු ටෝක් දෙන ඇන්ටිලාගේ වැඩ බලපල්ලකො. ගෑනු බොන එකට මම මොකුත් කියන්නේ නැහැ. හැබැයි මේ වගේ ඇන්ටිලා තමයි කොල්ලෙක් කොන්ඩේ වෙනස් විදියට කැපුවත් අනන් මනං ටෝක්ස් දෙන්නේ.
  10. dfgrendezvous

    ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

    Rank Surname Incidence Frequency 1 Perera 965,666 1:22 2 Fernando 583,843 1:36 3 de Silva 335,264 1:62 4 Bandara 254,719 1:82 5 Kumara 225,994 1:92 6 Dissanayake 193,396 1:108 7 Mohamed 173,370 1:120 8 Gamage 167,596 1:124 9 Liyanage 161,237 1:129 10 Jayasinghe 159,336 1:131...
  11. dfgrendezvous

    බටහිර රටවල Values

    බටහිර රටවල පදිංචියට යන්න අපි කවුරුත් කැමතියි නේ ඇත්ත කතා කරොත්. හැබැයි අපි ඒ රටවල තියෙන values වලට අනුගත වෙන්න කැමතිද? අපි හැමදාම බනිනවනෙ අහවල් ආගමේ උන් අපේ රටේ විදියට හැඩගහෙන්නේ නැහැ කියලා. ඉතින් අපි එහෙ ගියාම හදාගහෙනවද? ඉතින් බටහිර රටවල තියෙනවා කියලා මට හිතෙන values ටිකක් ලිස්ට් කරා...
  12. dfgrendezvous

    කඩ කාරයොන්ගේ කස්ටමර් සර්විස්

    මම නිතර දකින දෙයක් තමයි ගොඩක් කඩ වල (පොඩි රෙස්ටුරන්ට්, රෙදි කඩ, සිල්ලර කඩ වගේ ඒවායේ ) වැඩ කරන උන් හෙන ඕනවට එපාවට තමයි වැඩ කරන්නේ. සමහර විට අයිතිකාරයත් එහෙමයි. උන් හිතන්නේ උන් අපිට සල්ලි දෙනවා වගේ. හරියට අපි පිනට ගන්න යන උන් වගේ තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එක සැරයක් දෙසැරයක් ගියාට පස්සේ අපහු යන්න...
  13. dfgrendezvous

    උඹලා ආසම ලංකාවේ කොමඩි Youtube චැනල් එක මොකක්ද?

    එකකට වැඩිය වෝට් කරන්න පුලුවන්. වොට් එකේ ඉඩ මදි උන හින්දා සිරිල් අයියා, සිකාමයි, Eshan Dias, විගඩමා, Lolsl, ගිරා & ප්‍රියා, cmpm (චූටි මල්ලි සහ පොඩි මල්ලි), වගේ ඒවා ටිකක් දාන්න බැරි වුනා. ගප්පියා වගේ ඒවා දැන් එච්චර ඇක්ටිව් නැති හින්දා දැම්මේ නැහැ.
  14. dfgrendezvous

    සිගරට් ආච්චි

    සිගරට් ගැහුවම හොඳ නැහැ ඉක්මනට ලෙඩ හැදෙනවා කියල ප්‍රසිද්දයි නේ. හැබැයි නෙපාලේ ඉන්න මේ ආච්චි අවුරුදු 112 වෙලත් දවසට සිගරට් 30 බොනවලු. යස අගේට ඉන්නවා. අවුරුදු 17දී ලු පටන් අරන් තියෙන්නේ.
  15. dfgrendezvous

    ඔසී වල සත්තු ගෙනියන විදිය

    ලංකාවේ අලි ඇතුන් පෙරහැර වල යන එකට එහෙම NGO බනිනවනෙ.. මෙන්න ඔසී වල වෙන දේවල්.. සංවේදී අය බලන්න එපා.
  16. dfgrendezvous

    අනික් උන් දිහා බලල හූල්ලන එක

    අපි වෙන රටවල තියෙන පඩි දිහා බලල හූල්ලනවා නේ. ඒක සාදාරනයි. හැබැයි අපි හොඳයි කියල හිතන රටවල උන් වෙනත් රටවල් දිහා බලල හූල්ලනවා. පල්ලෙහා ත්‍රෙඩ් එකේ එංගලන්තේ උන් හූල්ලනවා උන්ගේ පඩි මදියි කියලා ඇමරිකාවේ උන් එක්ක ගත්තම. මට නං හිතෙන්නේ අන්තිමට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ මිනිස්සුන්ගේ අසීමිත ආශාව තමයි...
  17. dfgrendezvous

    ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රදේශ

    ලංකාවේ සිංහල ප්‍රතිශතය වැඩිම ප්‍රාදේශීය ලෙකම කොට්ටාශ ඔක්කොම නැගෙනහිර තියෙන්නේ කොහොමද? පල්ලෙහා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ඔක්කොම සිංහල 99-100% වගේ. වෙන කිසිම පලාතක එච්චර වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නැහැ. ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ: * පදවි ශ්‍රීපුර * ගෝමරන්කඩවල අම්පාර දිස්ත්රික්කයේ...
  18. dfgrendezvous

    ඉතියෝපියාවේ යුද්ධය උත්සන්න වේ

    ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයේ ගැටුම් දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතියෝපියානු සරණාගතයන් 20,000 පමණ සුඩානයට පන ගොස් තියෙනවා. දැනට සිය ගණනක් මැරිලා කියල තමයි කියන්නේ. ටිග්රේ ප්‍රාන්තයෙන් පිට වෙනත් ප්‍රාන්ත වලටද ගැටුම් වාර්තා වෙනවා. ඉතියෝපියාවේ තියෙන ප්‍රාන්ත බෙදිලා තියෙන්නේ ජාති/භාෂා අනුව. ඉතින්...
  19. dfgrendezvous

    ලංකාවේ සල්ලි හොයන්න හොඳම විදිය මොකක්ද?

    නීතියට අනුව ලංකාවේ ඇතුලේ ඉද්දි සල්ලි හොයන්න හොඳම විදිය මොකක්ද? මේවයේ සල්ලි හොයන එක කොච්චර ලේසිද? මුලදී කන්න ඕන කට්ට කොහමද? success වෙන රේට් එක කොහොමද? උදාහරනෙකට ඉගෙන ගෙන professional කෙනෙක් වෙන එක අමාරුයි, stock market ලේසියි. හැබැයි stock market එක ස්ටේබල් නැහැ, කෙල වෙන්නත් පුළුවන්...
  20. dfgrendezvous

    වෙන්න පොස් සිංහලු

    ලංකාවේ ඉන්න සිංහලු දෙන්නෙක් හම්බුනම් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයි? සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ, වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරනවා අනික් එකාව පාච්චල් කරන්න හිතාගෙන. ජපන්නු දෙන්නෙක් හරි කොරියෝ දෙන්නෙක් හරි ඉතාලි කාරයෝ...

    No contents