Search results

  1. N

    අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala )

    අද අපි කතා කරන්නේ ඉපැරණි මෙන්ම ඉතිහාස කතා රැසක් සැගවුණු ගුහාවක් ගැනයි..ඒ නමින් නිල්වලගල ගුහාවයී. මේ නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට ජනප්‍රවාදයේ සාක්ෂි සපයනවා... ඒ වගේම වලගම්බා ‍රජුට රහසිගතව සේනා සංවිධානයට මෙම ගුහාව උපකාරී වූ බවද කියවෙනවා... එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ...
  2. N

    උපතින්ම අත් දෙකයි,කකුල් දෙකයි නැතිව ලොව ජයගත් නික් ( Nick )

    1982දි ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වල දරුවෙක් ඉපදෙනවා..ඒත් ඒ දරුවගෙ අම්මා මේ දරුව දිහා බලන එක පවා ප්‍රතික්ශේප කරනවා.. තමංගෙ බඩින් වදපු දරුවව එපා කියන අම්මලත් ඉන්නවනෙ ඉතින්.අපි නං අහලා තියෙන්නෙ උනහපුලු අම්මටත් උගෙ නෑ,ඇයහේ පුතා රත්තරං කියලානේ..ඒත් මේ අම්මාට ළමයව එපාලු.. ඒ ඇයි? හේතුව තමයි උපතින්ම...
  3. N

    Water Rafting ඉතිහාසය සොයා - කිතුල්ගලට 🚣🏻🚣🏻‍♀️ (Water Rafting - Kithulgala ☘️🍃)

    කිතුල්ගල කිව්වම කවුද යන්න අකමැති🌿🍃🎋🌱 සබරගමුව පළාතේ පුංචි ගමක් වුන කිතුල්ගල කියන්නේ දිය ඇලිවලින් වට වුනු තැනක්. කිතුල්ගල සංචාරක පාරාදීසයක් බව කිවහොත් නිවැරදියි.. සංචාරකයෙකුට මෙහි පිවිසීමට හේතු ඕනෑවටත් වඩා තිබෙනවා.. ඉතින් මෙතනට එන හැමෝම ත්‍රාසජනක අත්දැකීමක් විඳගන්න තමයි එන්නේ... Water...
  4. N

    විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් (How Animals See The World)

    එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ල නම් black & white කියන එක ප්‍රසිද්දයි. එත් ඒක එහෙම්ම ම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා. animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියල හිතෙනවා. මේකේ තියෙන්නේ සතුන්ට...
  5. N

    බෑවුමේ පිහිටි - සුන්දර වේවැල්තලාව

    අද අපි කතා කරන්නේ හැමෝටම යන්න අවසර නැති ලංකාවේ සැගවුන තවත් එක් සුන්දර ප්‍රදේශයක් වන වේවැල්තලාව ගැනයි.... යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශය යනු ස්භාවික සුන්දරත්වයෙන් පිරිපුන් ප්‍රදේශයක්.. මෙහි තේ වතු යායක මැද්දේ තිබෙන වේවැල්තාලව නම් කදු බෑවුමක් පිහිටා තිබෙන අතර ලංකාවේ ජනප්‍රිය නොවු සුන්දර ස්ථානයක්...
  6. N

    යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation Photos)

    යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා. හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා...
  7. N

    වසර එකසිය පනහක් ජාතිය පෝෂණය කළ අපේ තේ දල්ල ◽️☕️◼️🌱🌱▫️☕️◾️ (About Tea Leaf)

    ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි.අපේ රටේ තේ ‍වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක...
  8. N

    දිය බත ( Diya Bath )

    ✅ අවශ්‍ය ද්‍රව්‍ය: ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 අමුමිරිස් කරල් 3 – 4 ක් උම්බලකඩ 20 g ලුණු ස්වල්පයක් දෙහි බෑවක ඇඹුල් පොල් බෑයක කිරි රාත්‍රියේ උයා ඉතිරි බත් ටිකක් ✅ සාදා ගන්නා ආකාරය: පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්‍රමාණයකට බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය...
  9. N

    සුන්දර තේ කොමලී - බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐)

    අපි අද කතා කරන්න යන්නේ මනරම් තේ වතු යායක් ගැන.ඒ තමා බොගවන්තලාව. අපි බොගවන්තලාව ගැන කියන්න කලින් එයට මෙහෙම ආරම්භයක් ගන්නම් ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කරලා තියෙනවානේ... එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයනේ.එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසනේ බැලූ බැල්මට එකම...
  10. N

    වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya)

    අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න පූජනීය ආරණ්‍යය සේනාසනයක් ගැනයී.ඒ නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. මේ ප්‍රදේශයේ ඓතිහාසික නාමය දිගාමඩුල්ලයී. බුද්ධංගල යනු මෑතකදී වහරට වැටුණු නාමයක් වන අතර, මෙහි පවතින පර්වතය ඈතට සැතපෙන බුදුපිළිමයක් සේ දිස්වන නිසා බුද්ධංගල යන නාමය පටබැඳුණු බවට මතයක්...
  11. N

    ඩාලියා මල 🌻💮🌼🌸🌺🌻 (Dahlia Flower)

    විස්තර ඩාලියා යනු මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික පඳුරු සහිත, අල, ශාකසාර බහු වාර්ෂික ශාක වර්ගයකි.ඇස්ටරේසී (කලින් කොම්පෝසිටේ)ඩයිකොටිලඩෝනස් ශාක පවුලක සාමාජිකයෙකු වන එහි උද්‍යාන නතීන්ට සූරියකාන්ත, ඩේසි, ක්‍රිසන්තමියම් සහ සීනියා ඇතුළත් වේ.ඩැලියියා විශේෂ 42 ක් ඇති අතර දෙමුහුන් උද්‍යාන පැල ලෙස...
  12. N

    කොළ ඇපල් තෙම්පරාදුවක් (Kola Apple Themparaduwa)

    ඔන්න යාලුවනේ අදත් ඔයාලත් එක්ක බෙදාගන්න මගේ ගෙදර හදපු කොළ ඇපල් තෙම්පරාදුවක් අරන් ආවා. හරිම ලෙහෙසියි වගේම රස අතිනුත් ඉහලයි. අඹ ,අබරල්ලා අපිට ඉතින් හොයාගන්න හරිම අමාරු උනත් කොළ ඇපල් නම් ගන්න තියෙන නිසා මම නිතරම චට්නි , වගේම උයන්නත් ,අච්චාරු වලටත් තෙම්පරාදුවටත් වැඩිපුරම ගන්නේ කොළ ඇපල්.හරිම රසයි...
  13. N

    ගෝවින්ද හෙල නැතිනම් ගොවිඳුහෙල ☘️🧗🏾‍♂️🏔 (Gowinduhela)

    අද අපි කියන්න යන්නේ දිගාමඩුලු ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික වටිනාකමක් ඇති කඳුවැටියක් ගැන..ඒ නමින් නමින් ගෝවින්ද හෙලයි... මේහි අතීත කතාව මෙහෙමයි..ගෝවින්ද හෙල හෙවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු ශ්‍රී ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පිහිටි ඓතිහාසඅ නටඹුන් සහිත මීටර 500ක් පමණ උස්වූ කඳු මුදුනක්...
  14. N

    සාමාන්‍ය දැනුම - 03 (General Knowledge Part 03)

    ආයුබෝවන් ඔක්කොටම 😋🙏 ගොඩ කාලෙකින් ආය පටන් ගන්නවා සමාන්‍යය දැනුමෙන් ඔයාලගෙ මොලෙ හොල්ලලා බලන්න 👇😁ඉතිම් ඔන්න මං ආය පටන් ගන්න යන්නෙ වැඩෙ.වැදගත් තොරතුරු සමග අමුතුම කරුණු එක්ක තමා කොල්ලා මෙ පාර වැඩෙට බහින්නෙ. යමු එහෙනම් ලිපියට❤️ 🙄💪 🚷🚷 ඔබ දන්නවාද .. ලෝකයේ සම්පූර්ණ මිනිසුන්ගෙන් 11% ක් වම් අත හුරු...
  15. N

    රු.20සේ නව කාසිය රු.1300යි 💰💰💰 (The New Coin Of Rs.20 is Rs.1300)

    ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය එළිදක්වා තිබෙනවා.. කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුවූ මෙම කාසිය ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා.. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙයි... කාසිය පිලිබද විස්තරය ලෝහය - ඇලුමිනියම්...
  16. N

    අනෙක් අයගේ මනස පාලනය කරන සතුන්

    එක් අයෙකුට තවත් කෙනෙකුගේ මනස පාලනය කල හැකිද? චිත්‍රපටිවල සහ ටෙලිනාට්‍යවල ඔබ මෙවැනි සිදුවීම් දකින්නට ඇත. එහෙත් සැබෑ ලෝකයේදිද එවැනි දෑ ඇත්තටම සිදු වේ.සමහර සතුන්ට අනෙක් අයගේ මනස පාලනය කල හැකි බව ඔබ අසා තිබේද? එසේ අනෙක් සතුන්ගේ මනස පාලනය කර හැකි සතෙකු ලෝකයේ සිටි. එම සත්ත්වයා jewel wasp ලෙස හැදින්වෙන...
  17. N

    නාන් හදමු (Naan Roti)

    ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට අප හා එක් වන්න... අවශ්‍ය ද්‍රව්‍ය: පාන් පිටි 500g මුදවපු කිරි මේසහැදි 3-4ක් යිස්ට් තේහැදි 1 ක් බේකින් පවුඩර් තේහැදි 1 හෝ 1 1/2ක් රස අනුව ලුණු පිටි කිරි තේ කෝප්ප 1/2ක් සාදන ක්‍රමය: මුලින් පිටි එකට සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න.ඉන් පසු...
  18. N

    හමුවිය නොහැකි පෙම්වතුන් සොයා - ජෝඩු ඇල්ල🍃 (Jodu Ella Falls 💐☘️🍃)

    අද අපි කතා කරන්නේ නකල් රක්‍ෂිතයේ සැගවී තිබෙන තවත් සුන්දර දියඇල්ලක් ගැන.ඒ නමින් ජෝඩු ඇල්ලයි. මේ ඇල්ල හරියට ආදර කතාවක් වගේ.සමාන්තරව කිට්ටුවෙන් දෙදෙනාට දෙන්නා පෙනෙන ඉසව්වක ඉදන් පහළට ගලා හැලෙන ජෝඩු ඇල්ල හැමදාම ආදරේ කරන නමුත් එකට එකතු වෙන්න බැරි පෙම් යුවලක් වගේ.වෙන වෙනමයි ඇද හැදෙන්නේ. උසින් මීටර්...
  19. N

    ඔමෙටාෆෝබියා හෝ ඔම්මාටෝෆෝබියා (OMMATOPHOBIA)

    ග්‍රීක ඔමේටා යන්නෙහි අර්ථය “ඇස” යන්නයි.😳 ඔමෙටාෆෝබියා යනු ඇස්වලට ඇති බියයි. හඩන අය ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරන අතර සමහරක් මෙය දැක හුදෙක් භීතියට පත් වේ.උදාහරණයක් ලෙස ඔබ හඩන විටදි සමහරක් අය ඔය කදුලු පිසදා ගන්න යැයි පැවසුවද හුදෙක් එය දුකට කියන දෙයක් උවත් 02% පමන ඇස් වලට තිබෙන බියට කියන දෙයකි. මෙම...
  20. N

    හනුමාගේ ජනප්‍රවාද බැදි රම්බොඩ ඇල්ල ☘️🥀 (Ramboda Falls, The Legend Of Hanuma)

    රම්බොඩ කියන ගමේ නම ප්‍රසිද්ධ වුණෙත් මේ ඇල්ල නිසා. ඉස්සර මේකට පූනා ඇල්ල කියලත් කිව්වාලු. රම්බොඩ මේ ඇල්ල ඇරැනම තියෙන අනිත් වැදගත්ම දේ තමයි රම්බොඩ උමඟ. මහනුවර ඉඳලා නුවරඑළියට යන ප්‍රධාන මාර්ගයේ අතරමග රම්බොඩ උමඟ පහුවෙනවාත් එක්කම තමයි රම්බොඬ ඇල්ල තියෙන්නේ. ඇල්ලේ උඩ රම්බොඩ ඇල්ල හා පහළ රම්බොඩ ඇල්ල...

    No contents