ඇයි මම මේ බලන්න එපා කිව්වේ ?
යාලුවන්ට හොල්මන් පෙන්නන වැඩක් තමයි ගෙනාවේ :ROFLMAO:. අද ඔයාලට දෙන්න යන්නේ යාලුවන්ට Prank එකක් දෙන්න පුළුවන් පොඩි ෆොෆ්ට්වෙයාර් එකක් :giggle:. යාළුවො films, softwares, games එහෙම Pen එකක් දීල ඉල්ලනවනේ. එතකොට ඔයාලට තියෙන්නේ මේකත් පෙන් එකට දාල දෙන්න. Game එකක් නම් Setup...