මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි
October 2, 2011 12:38 pm
http://sinhala.adaderana.lk/news.php?nid=19091
ශ්රී ලංකාව සතු විශාල ස්වාභාවික ගෑස් නිධියක් ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළේය.
ශ්රී ලංකාවේ තෙල් සහ ගෑස් පවතී දැයි සොයා බැලීම සඳහා...