සද්ද වහලා ඉදපන් ටික කාලයක් කිසිම දෙයක් ශෙයා කරන්න ස්ටේටස් දාන්නා යාලුවන්ගෙන් අහන්න යන්න එපා කිසිම පලි ගැනීමක් කරන්න එපා උන දෙයක් දන්නෑ වගේ ඉදපන් ඒකිගෙන් ඉගියක් ආපු දවසට එලකිරි එකට ඇවිල්ල ත්රෙඩ් එකක් දාපන් ඉතුරු ටික කියන්නම් හැබැයි කිසිම දෙයක් කරන්න එපා එහෙම කෙනෙක් උබ දන්නෑ කියලා හිටපන්...