මමත් අකමැති සෙට් එකක් තමා මූ, චතුර අල්විස්, හරින්ද්‍ර ජයලාල්, චමුදිත....
උන් ජඩ මාධ්‍ය කලාවක් කරන්නේ.
හරින්ද්‍රට අකමැති ඌ සිල් අරන් වගේ හිටියට යටින් වෙන ගේම් දීපු නිසා. ස්වර්ණවාහිනී කුපාඩියෝ කරපු හරිය දැක්කනේ. ලංකාවේ මිනිස්සු පුදුම විදිහට අන්දන්නෙ මුනුයි දේශපාලුවෝ ටිකයි.