.
.
.
.
.
.
.
.
.
.
.
.
ගෙදර දැනට ඩයලොග් ටීවී ප්‍රී පෙඩ් කනෙක්ෂන් එකක් තියෙනවා...එකේ ගොඩක් වෙලාවට සිග්නල් අව්ල් යනවා...ඒ නිසා පියෝ ට්වි වලට මාරු වෙන්න බැලුවේ..බ්‍රෝඩ් බෑන්ඩ් එකත් SLT...කෝල් කරලා ඇහුවම 4500/= ඕනේ කිව්වා,,,මාසෙට බිල් එක 800/= ද කොහෙද කිව්වා....
මේ ගැන අදහස මොකද්ද??