රත්න ශ්‍රී විජේසිංහ ලියපු , සුදු නෙළුම ගීතයට ආශ්‍රිත සිදුවීමටත් මේ පන්සල සම්බන්දයි. සින්දුවේ තියෙන්නේ මහියංගනේ කියලා උනාට සැබෑ සිද්දිය උනේ මේ පන්සල ලග . මල් විකුනපු පුංචි කෙල්ලෙක් වැවේ ගිලුණු එක. සින්දුව ලියද්දි මහියන්ගනේ කියලා ලිව්වේ ඒක පොදු අත්දැකීමක් බවට පත් කරන්න ඕන උන නිසා කියලා මම අහල...