1. Gedara_haraka

    Best place to buy a perfume

    Thanks guys. Exclusive lines KCC outlet eken gaththa. Positive feedback for their customer service.
  2. Gedara_haraka

    Best place to buy a perfume

    නුවර හෝ කොළඹ, original perfume ගන්න පුලුවන් ශොප් මොනාද? දැනට ExclusiveLines KCC outlet එකෙන් ගන්න බැලුවෙ. මේකෙ බඩු original නේද? වෙන හොද place තියනවනම් කියන්න. Thanks in advance.
  3. Gedara_haraka

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ඉන්දියාවේ අයයි, ශ්‍රී ලංකාවේ මිනිස්සුයි එකට ගිහින් යාපනේ/මන්නාරම පැත්තේ දූපතක කරන පූජාවක්/උත්සවයක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා, පුලුවන්නම් ඒක හොයල දෙන්න
  4. Gedara_haraka

    කැත නැතුව බලන්න පුළුවන් කොමඩියක්..

    අපෝ මටනම් සෙට් වෙන්නෙම නෑ
  5. Gedara_haraka

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    web designer. lk මේ වගේ එකක් හදාගන්න එපා! පොඩ්ඩක් ui/ux ගැන ඉගන ගෙන හරියට හදාගන්න. (no offense to the owner of webdesigner.llk, but the color scheme is really bad)
  6. Gedara_haraka

    🔴 Youtube Video Paused ❓❓❓

    Spotify eke oya wage ewa thiyanawada balala spotify eken play karanna. Naththan download karala play karanna
  7. Gedara_haraka

    ඔන්ලයින් ලෙක්චර්ස් රෙකෝඩ් කරන්න

    Windows key + G gahala record karanna, windows 10,
  8. Gedara_haraka

    ▶අශේන් is back😱😱😂😂

    මුට යුටියුබ් කරන්න ඕනේ එනර්ජි එක තියනවා! ලංකාවේ අනිත් ව්ලොග් කරන උන් එකෙක්ටවත් නෑ ඒක. මූ ඉතින් ගොන් වැඩ කරගෙන එක කාගෙන තියන්නේ
  9. Gedara_haraka

    වැව් කරවල

    ලූල් මාළු කරවල තමා රසම. තෙල් දාලා ගත්තම 🔥 හරියට වේලුනේ නැත්තන් කන්න බෑ. ඉරිදට වගේ හදන්න කියන්න ඕනේ :love2:
  10. Gedara_haraka

    හොද වැඩේ

    හොද වැඩේ කියන්නේනම් ඒ කතාවෙන් පුරුදු වෙලා වෙන්න ඇති. රත්ගම පැත්තේ වෙනම accent එකක් තියන්නේ. ඔය හොද වැඩේ කියන ලයින් එකට යනවා එහෙ කතා කරන විදිය
  11. Gedara_haraka

    මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ

    JS igena gaththanam oyata owa aluthen hadanna one wenne nane :unsure:
  12. Gedara_haraka

    Me real sound da? Robot da?

    Me chanel eka ubeda? :LOL:
  13. Gedara_haraka

    Zoom

    Windows gamebar eka thihyanwanam Win + G gahala record karanna puluwan. Sound record wenawa
  14. Gedara_haraka

    වෙබ් ඩිසයින් HELP

    සිරාවට පලවෙනියට සයිට් එක හදපු එකාගේ ආෆ්ටර් සර්විස් එක අවුල් හින්ද ගොඩක් ය අපිට ප්‍රොජෙක්ට් එකක් දෙද්දීත් අපි දිහත් එහෙම බලන්නේ. වෙබ්සයිට් "හදන" අයනම් ඕනේ තරම්, හරියට ඩිසයින් එකක් කරලා ඩිවලොප් කරන අය තමා අඩු. (මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. එත් කරන ටික තිතටම කරනවා)
  15. Gedara_haraka

    වෙබ් ඩිසයින් HELP

    සිම්පල් කියල කිවේ UI එක නේ? e-commerce store කියල කියන්නේ ඕවට, ඇමසන් වගේ එකක්නම් සිම්පල් නෑ මචං , එක එක්කෙනා වැඩ කරන ප්‍රයිස් අනුව ඕකට එන බජට් වෙනස් වෙනවා, 50කට වගේ ඉදන් උඩට හොයාගන්න පුළුවන් වෙයි develop කරන්න කෙනෙක්. (ඊටත් අඩුවෙන් කරනවානම් අල්ලලා දාපන්) මුලින් ඔයාගේ රික්වයර්මන්ට් ටික අහගෙන...
  16. Gedara_haraka

    නින්ද යාගෙන එද්දි ගැස්සෙනවා

    සති 2 කට කලින් මටත් එක දිගට ඕක උනා, Hypnic jerk කියල කියන්නේ, අපි නිදාගන්න යනකොට මොලේ එක කොටසක් අවදිවෙන හින්දලු ඒක වෙන්නේ. එහෙම වෙන්න ස්ට්‍රෙස් එක බලපානවා කියල තිබ්බ, දැන්නම් මට අවුලක් නෑ- ඒ දවස් වල ස්ට්‍රෙස් වෙලා තිබ්බේ ප්‍රොජෙක්ට් 3ක deadline ලං වෙලා
  17. Gedara_haraka

    මිත්‍රවරුණි මගේ යූටියුබ් චැනල් එක ටිකක් ප්‍රමෝට් කර ගන්නෙ කොහොමද?

    https://keywordtool.io/youtube machan meken gihin tags hadagena danna video ekata, eda kiwwa wage thumbnail nam maru karanna wenawa machan, naththan gossip channel ekak wage. Content is king! Me widiyata digatama content danna ara uda kiyala thiyanawa wage social media marketing parak daganna...
  18. Gedara_haraka

    Questions කෙල්ලගෙ හොරක් අහු උනා

    Na bn. mage yaluwekge seen ekak :LOL: @Thanura09 Ado aru innawda kiriye?
  19. Gedara_haraka

    Questions කෙල්ලගෙ හොරක් අහු උනා

    bro kellage gama padeniya awatada?

    No contents