මටනම් මෙතන චතුරගෙ වත් අනිත් අයගෙවත් කිසිම වැරැද්දක් පේන්නේ නෑ. හෙමෝම කියන්නේ එකම දේ නේ. අනික JVඵ් එක්කෙනත් චතුර කියන දේට එකග වෙනව. අනික් දේ තමයි, ග්‍රවුන්ඩ් රියැලිටි එක බැලුවොත්, ඔය කතාව හරි. මුස්ලිම් කමියුනිටි එකෙ බහුතරයකගේ සංචරනය වැඩියි, හයිජීන් අඩුයි, ක්‍රවුඩඩ් ගතිය වැඩියි. අනික ජෙනරලි සෞඛ්‍ය...