1. RePost බුවා

    thanks bro

    thanks bro
  2. RePost බුවා

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    දැන් මේක කපලා කනවද? පදක්කම් එහෙම කපලා කද්දි රස ඇති නේහ් කේක් එක කපද්දි ගෝටගේ, කමල්ගේ මූනූ මැද්දෙන් කපද්දි කොහොමද ආතල් එක, කට්ටිය පොරකයි කේක් කපන්න ------ Post added on 1630998736
  3. RePost බුවා

    එලකිරියෙ යූසර්නේම් එක

    කවුද බන් දන්නේ , මන් හිතුවෙ බලන්න විතරයි පුලුවන් කියලා, පස්වර්ඩ් රිසෙට් කර ගත්තෙ ලගදි
  4. RePost බුවා

    එලකිරියෙ යූසර්නේම් එක

    ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන් ------ Post added on 1630940417
  5. RePost බුවා

    එලකිරියෙ යූසර්නේම් එක

    පැතලි ඉරට්ටා කියලද ඒ තියෙන්නේ?
  6. RePost බුවා

    රාජ්‍ය වියදම් අඩුකිරීම ඔබගේ අදහස්

    සම්පුර්ණයෙන් එකගයි ඒ වගේම ඕනෙම ආයතනයක , අමාත්‍යාංශයක වියදම් , පැහැදිලිව ඉදිරිපත් කල යුතුයි මාස 6කට වරක්, එහෙම එක පාරක් කරා නම් නිකන්ම බොරු වැඩ ටික අහු වෙනඑආ
  7. RePost බුවා

    400 | Tik Tok Leak | Mega Collection | සාමාජිකයන්ට පමණි..

    ගමයා ගත්තා කියන්නේ අපි ගත්තා වගේ තමා, ඒ නිසා ගමයට යවන්න්ඩෝ
  8. RePost බුවා

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    Rcccc Sasllit 😪😪😪 Dath kibula Malinga Nadsa Agreesha DMTX Chiri chiri Damer Dinusha sankapala DJ nick Elysium Mahesh senadeera Migara Uraj
  9. RePost බුවා

    එලකිරියෙ යූසර්නේම් එක

    බෑ නේහ්, සොරි තමා ඉතින් දාගත්තට පස්සෙ
  10. RePost බුවා

    ඇගි ආච්චි

    ඇගි ආච්චි
  11. RePost බුවා

    Adoo machan, moko wennee

    Adoo machan, moko wennee
  12. RePost බුවා

    ලොරි ටෝක් දෙන මියුරු ගංකඹරයා... රෙදි ඉල්ලෙ...

    Ai ubata awlda? hee heeee, aasai neeh ------ Post added on 1630938547 මන් ආවේ මිකියට කඩේ යන්න කියලා හිතනවා නම්, මිකියා ගමයගේ whatsapp ගෘප් එකෙන් අයින් උනෙත් (අයින් කලෙත්) මාත් එක්ක වලියට! දන්නෝ දනිති ------ Post added on 1630939689
  13. RePost බුවා

    ලොරි ටෝක් දෙන මියුරු ගංකඹරයා... රෙදි ඉල්ලෙ...

    හායි! අවුරුදු 4කින් විතර ආපහු ආවේ, ඔක්කොම වෙනස් වෙලා ඔක්කොම වෙනස් උනාට මිනිස්සුන්ගෙ දේශපාලන වහල්භාවය හා පෞද්ගලික ජීවිතයට මඩ ගැසිම කියන දෙකම නම් වෙනස් වෙලා නැති පාටයි ------ Post added on 1630921374 මියුරු / මිකී / ගෝමස් කියන්නේ එක මතේක ඉන්න පොරක් තමයි, හැබැයි ඒක හරි හෝ වැරදි උ ඉන්නේ එ මතේ...
  14. RePost බුවා

    පර්ස් එක නැති උනාද ?

    ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්, ඒ නිසා මෑතකදී වැටුනු ත්‍රෙඩ් එකක් නම් වෙන්න බෑ! අප්පාහ්, 2016, තාම ඇප් එකට අලුත්, ඒ නිසා ටැපලුනා ------ Post added on 1630920983
  15. RePost බුවා

    ලොරි ටෝක් දෙන මියුරු ගංකඹරයා... රෙදි ඉල්ලෙ...

    හායි මෙයාලා! ආෆ්ටර් අ ලොන්ග් ටයිම් ------ Post added on 1630920878
  16. RePost බුවා

    අටපට්ටම්_කූඩුව

    බුම්පි
  17. RePost බුවා

    hi machan, gida dawasakin ban elakiri awee, moko wennee ithin

    hi machan, gida dawasakin ban elakiri awee, moko wennee ithin

    No contents