1. Kasippu Sira

    තුසිත දෙව්ලොව පේනවා

    @thusitharhm පේනවද සගොර්?
  2. Kasippu Sira

    ෆොටෝෂොප් 2023 එකට මගේ VGA එක පෙන්නන්නේ නෑනේ. 😣

    Onboard එකෙන් බෑ කියනවා වෙන්න ඇති නේද
  3. Kasippu Sira

    Drving school ballek- ඕකට බඩ යන්න ඕනි

    ඉතින් 85ක් දුන්නද උට?
  4. Kasippu Sira

    අද කරන්ට් එක යනව එනවා උබලට එහෙම ද ?

    අවුලක් නෑ අපිටනම්
  5. Kasippu Sira

    මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

    අඩුම මාසෙට් 150 000ක් යනවා බන් :(
  6. Kasippu Sira

    Chat කරන්න උපදෙසක්

    මම කැමති ඔක්කොටම ඒකි කැමති නෑනේ, වෙන කෙල්ලෙක් හොයාගනින් :P
  7. Kasippu Sira

    බස නම් බස් - රෙස්පෙක්ට් බොස්

    බස් පික්කා :P , ඇයි කොයි උඹේ කාර් එක
  8. Kasippu Sira

    Bank එකෙන් Account එක දුන්නේ නැහැ

    උඹටමනේ වෙන්නේ
  9. Kasippu Sira

    ඩොලර් විකිණීමට ඇත

    බස් එකක් ගේමු :P
  10. Kasippu Sira

    බොන උන් විතරක් ඇතුලට වරෙවු . සිල්වත් උන් පලයවු

    ගොඩක් වෙලාවට බියර්, අතරින් පතර Ascot Dry Gin Old Keg ගොඩක් වෙලාවට බොන්නේ තනියම නිදහසේ :P
  11. Kasippu Sira

    SSD එකක් අඩුවට ගන්න තැනක්

    120gb Sata SSD එකක් 10ක් වෙන්නේ නෑ මචන්. උඹ මේ බලලා තියෙන්නේ M.2 එක.
  12. Kasippu Sira

    ups nathuwa pc

    Battery daganin UPS ekata. Aparade PC eka.
  13. Kasippu Sira

    Lenovo Thinkpad T470s මේක වටීවිද?

    දන්නෑ, කෝල් එකක් දාලා අහපන්, ඔය තියෙන්නේ නම්බරේ
  14. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    එහෙම වහන්නේ නෑ බන්. කොහෙද වහන්නේ?
  15. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    එහෙම වෙලාවක් නෑ මචන් දන්නා තරමින්
  16. Kasippu Sira

    මචංලා අනුරාධපුරේ යන්ඩ කියලා . පොඩි දෙයක් දැනගන්ඩ දැම්මේ

    තැන් ගොඩක් තියෙනවා මචන් වටේටම. මොන වගේ තැනක්ද බලන්නේ? ගිහිල්ලා හොයාගන්නත් පුළුවන් ඕනෙනම්.
  17. Kasippu Sira

    Hard disk දෝශයක්

    බැකප් කරගනින් ඉක්මනට

    No contents