Search results

  1. Rummy678

    පස්සර පැත්තේ ඉන්නේ කවුද

    පස්සර පැත්තේ ඉන්නේ කවුද මචන්ලා පස්සර පැත්තේ ඉන්න කවුරු හරි ඉන්නවද ? මට විස්තරයක් දන ගන්න ඕනේ
  2. Rummy678

    Toyota Double Cab 2008 Vigo

    මචන්ලා ටොයෝටා Vigo 2008 ( double Cab) Rear Buffer එකක් ගන්න තැනක් දන්නවද..? දන්නා කෙනෙක් විස්ටරයක් කියන්නකෝ Kandy Kurunegala පැත්තේ නම් ගොඩක් හොදයි
  3. Rummy678

    high tension power lines

    මචන් High tension line එකක් ලග ගෙයක් විකුනනන දාල තියනවා මේ වගේ ලග ගෙයක ඉන්න එකේ risk මොනවද ? දන්නා කව්රු හරි හෙල්ප් කරන්න
  4. Rummy678

    Asset Gold

    මචන් උබල කව්රු හරි AssetGold (Pvt) Ltd.කියන ආයතයෙන් රටකට ගිහින් තියද ? දන්නා කෙනෙක් විස්ටරයක් කියන්න ලොකු උදව්වක් COMPANY AssetGold (Pvt) Ltd. ADDRESS No:217/B Negombo Road, Nagoda, Kandana, Sri Lanka.
  5. Rummy678

    REP power......

    Rep Power එක10++ වෙලා, අද ඉඳන් කට්ටියටම10++ වළින් සලකන්නම්, Thanks all......:love::love::love::love::love:
  6. Rummy678

    Rain Gauge

    Hi friends I need to buy a rain gauge..? any idea...where I can buy one...?

    No contents