මම නිවුස් වැඩිය බලන්නෙ නැ.
මෙහෙම එකක් ෆ්බි දැක්කා.
========================
** අපි බලන්නේ ප්රවෘත්තිමද නැත්නම් ටෙලි නාට්‍යද?
** ප්රවෘත්ති පිටපතට අවශ්‍ය පරිදි විශේෂ කාර්ය බලකාය රඟපානවාද? සැකකරු රඟපානවාද?
ප්රවෘත්ති ජවනිකා අංක 01
විශේෂ කාර්ය බලකා ජීප් රථය සැකකරු සැඟව සිටින නිවස පිහිටි ඉඩමට...